විමල් සුපර් ස්ටාර් වෙයි.

0 comments










පංචායුද පදනම මගින් සංවිධානය කළ උත්සයවකදී විමල් වීරවංශ මහතා ගීයක් ගැයූ අයුරු



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අද

0 comments




ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අද(16) දිනදැඩි පොලිස් රැකවරණ මැද්දේ පැවැත්වීමට නියමිතය. ලංකා ඉතිහාසයේ පළමුවරට මැතිවරණ දෙපාර්තමේන්තුවේද සහය ඇතිව මෙම මැතිවරණය පැවැත්වීමට නියමිතය. ච්රිකට් ආයතනය සිදුකල ඉල්ලීමකට අනුව මැතිවරණ දෙපාර්තමේන්තුව මීට සහයෝගය පළකරයි.

පොලිස් නිලධාරීන් 150ක් සහ පෞද්ගලික ආරක්ෂකයන් 40 දෙනෙකු මේ නිලවරණයේ ආරක්ෂක රාජකාරීවල නිරතවන බව වාර්තාවේ.

මැතිවරණ දෙපාර්තමේන්තුවේපොදු භාහ්විතයට නොගන්න නිල ලාංජන, ටෙන්ඩර් බහලුම් පෙට්ටි මෙන්ම ජන්ද දායකයන්ගේ ජන්දයේ රහස්‍ය භාවය රැකෙන පරිදි කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.  නමුත් මෙහිදී මැතිවරණ දෙපාර්තමේන්තුව සිදුකරන්නේ උපදෙස්ලබාදීම පමණක් බවද වැඩිදුරටත් අවධාරණයකර සිටී.

ඇමරිකාවේ බෝම්බ පිපිරුම් දෙකක්

0 comments



ඇමරිකාවේ අද පැවති බෝස්ටන් මැරතන් ධාවන තරගය අතරතුර සිදුවූ බෝම්බ පිපිරුම් දෙකක් හේතුවෙන් 3දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 100ට අදික ප්‍රමාණයක් තුවාල ලබා ඇතැයි ඒජන්සිවර්තා පවසයි.


පිපිරීම සිදුකර ඇත්තේ ධාවන තරඟය අවසන් කිරිමට සුදානම්වන අවස්ථාවේදීය.
මෙය කුමන අරමුණකින් කවුරුන් විසින් සිදුකළේදැයි නොදන්නා බවත් ඒ පිළිබඳව සෙවීමට සියලු උත්සාහයන් ගන්නා බවත් ජනාධිපති බැරක් ඔබාමා ප්‍රකාශ කළේය.එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ අමෙරිකාවේ ආරක්ෂාව තර කරන බවය.

එසේම මෙය ත්‍රස්තවාදි ක්‍රියාවක් ලෙස සළකා කටයුතු කරන බව ධවල මන්දිර ප්‍රකාශකයෙකු සඳහන් කළේය.බොස්ටන් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම පිපිරුමෙන් අවම වශයෙන් පුද්ගලයින් විශාල පිරිසකගේ දෙපා වලට දැඩි හානි සිදුව ඇති බවය.

සැතැපුම් 26.2 යුත් මැරතන් ධාවන තරගයේ අවසානය නරඹමින් සිටි පිරිස මෙසේ දහවල් 3.00 පමණ ප්‍රහාරයට ලක්වී ඇත.මෙම ප්‍රහාරය විදේශ බලවේග හෝ අභ්‍යනතර ත්‍රස්තවාදයේ ක්‍රියාවක් ද යන කරුණ තවමත් හෙළි වී නැතිබව අමෙරිකානු රජයේ නිලධාරීන් පැවසයි.ජීවිතක්ෂයට පත්වුන් අතර මැරතන් ධාවන තරගය නරබමින් සිටි වයස 8 දරුවෙකුද වේ




























එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සමූහ දුෂණයට ලක්වේ

0 comments



එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සමූහ දුෂණයට ලක් කිරීමක් සම්බන්ධයෙන් සැකපිට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මහව දැදුරුඔය ව්‍යාපෘතියේ බැම්ම අසල දී 16 සහ 20 හැවිරිදි වියේ පසු වන එම තරුණියන් දෙදෙනා මුලින්ම පෙම්වතුන් දෙදෙනා විසින් දුෂණය කිරීමෙන් පසුව එම ස්ථානයට පැමිණි තවත් පුද්ගලයින් සිව් දෙනෙකු විසින් දුෂණය කර තිබේ.

දුෂණයට ලක්වූ තරුණියන් දෙදෙනා මේ වන විට කුරුණෑගල මහ රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මහව පොලීසිය පරීක්‍ෂණ සිදු කරයි.

ඉන්ධන මිල රුපියල් 200 ක් වෙයිද ?

0 comments



උදාවු සිංහල හින්දු අලුත් අවුරුද්ද සහ සිදුවුණු ග්‍රහ මාරු රටට සහ ජනතාවට බලපාන්නේ කෙසේද යන්න ගැන ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී මංජුල පීරිස් මහතා අද දිනයේදී දෙරණ රූපවාහිනියේ විකාශය වූ "පාර කියන තාරුකා" නම් වැඩසටහන ඔස්සේ ශ්‍රී ලංකාවට බලපාන අනාවැකි පැවසුවේය...

එහිදී ඔහු පවසා සිටියේ ඉදිරියේදී ඉන්ධන මිල සහ ජිවන වියදම ඉහල යන බවකි...තවද ඔහු පවසා සිටියේ මෙම උදාවු වසර බිහිසුණු ගිනි අනතුරු සහ රිය අනතුරු ඇතිවෙන වසරක් බවයි


ලෝක රත්රන් මිල පහල බසී. ලංකාවේද මිල පහලයමේ අවදානමක්.

0 comments



ලෝක වෙලදපොලේ රත්‍රන් මිල  සීග්‍රයෙන්  පහල බැස ඇත. මීට මසකට පෙර රත්‍රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1500 කට ආසන්නව පවතී අතර අද දින වන විට එය 1385 දක්වා පහත බැස ඇත.  මෙය වසර 7කට පසු රන්වල මිල පහලයමේ වීගය වැඩිම අවස්ථාව බව ලෝක වෙළදපොල වාර්තා සදහන් කර සිටී.

දකුණු කොරියාවට වීසා දීම තාවකාලිකව අත්හිටුවයි

0 comments




උතුරු හා දකුණු කොරියව අතර ඇතිවී තිබෙන යුද උණුසුම හේතුවෙන් දකුණු කොරියාව සදහා වීසා නිකුත් කිරීම විදේශ රැකියා නියුක්ති කාර්යාංශය විසින් තාවකාලිකව නවතා ඇති බව වාර්තා වෙනවා.

වාර්ෂිකව ශ්‍රී ලාංකිකයන් 5000ක් පමණ දකුනුකොරියාවේ රැකියා සදහා පිටත්ව යන බව සදහන්.

මම දුමින්දව නවලෝකෙදී හම්බුනා - රවින්ද්‍ර කියයි.

0 comments



පසුගිය කාලයේ දුමින්ද සිල්වාගේ පාර්ශවයෙන් තමාට මරණ තර්ජන ඇතැයි මාධ්‍යට කී කොලොන්නාව නගර සභාවේ සභාපති රවින්ද්‍ර  උදය ශාන්ත මව්බිම පුවත් පතට ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත්තේ තමා පසුගිය දා නවලෝක රෝහලේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හමුවූ බවයි. වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ කියා සිටියා.

දුමින්ද මට රෝහලේ ඉදල පණිවිඩයක් එවල තිබ්බ එයාව හමුවෙන්න කියල. ඒ අනුව මම කොලබ නවලෝක රෝහලට ගිහින් ඔහුත් එක්ක සුහදව කතා කරා. එය ඒ වෙලාවේ කිව්වේ පරණ ටරහ මරහවල් අමතක කරලා සහෝදරයෝ වගේ ඉමු කියල.


නමුත් දුමින්දගේ රෝගී තත්වය පිලිබදව ඔහු අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. රවින්ද්‍ර  උදය ශාන්ත යනු දුමින්ද සහ භාරත ලක්ෂ්මන් අතර පැවති විරසකයෙදී භාරත පිලට සහයදක්වූ අයෙක්.

ඔරුපදින්න ගිය පියාත් පුතත් ඔරුව පෙරලී මරුට

0 comments



ඉබ්බාගමුව බතලේගොඩ  වැවේ ඔරුපදිමින් සිටි පිරිසක් රැගත් බෝට්ටුවක් පෙරලීමෙන් එකම පවුලේ පියා සහ පුතකු මියගිය පුවතක් වාර්තාවේ. 6 දෙනෙකුගෙන් සමන්විත් පිරිසක් විනෝදය සදහා වැවේ ඔරුපදිමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇත.

මියගිය දරුවාගේ වයස අවුරුදු 4ක් බවද සදහන් වේ.

PSY ගේ නව Gentlmanද වීඩියෝව ලොවපුරා උන්මාදයක්සේ පැතිරයයි

0 comments



ලොව වැඩිම පිරිසක් නැරබූ gangnam වීඩියෝවේ හිමිකරුවන PSY සිය නවතම සංගීත වීඩියෝව ඊයේ අන්තර්ජාලයට මුදාහැරියා. මේවනවිට එය මිලියන 10ක පිරිසක් නරබා ඇති අතර මෙයද ලොව පුරා උන්මාදයක් ලෙස පැතිරයමින් පවතිනවා. ඔහු මෙහිදී නව නර්තන සම්ප්‍රදායක් ඉදිරිපත් කර ඇති අතර එයට යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතින බව PSY  සිය twitter ගිණුම ඔස්සේ අදහස් දක්වමින් කියා සිටියා


එම වීඩියෝව පහතින්

පස්සේ රන් බිස්කට්

0 comments



රන් බිස්කට් ගුද මාර්ගයේ සඟවාගෙන නීතිවිරෝධී ලෙස දිවයිනෙන් රැගෙන යාමට උත්සහ කළ ඉන්දීය ජාතිකයන් දෙදෙනකු කටුනායක ගුවන් තොටුපළේ දී අද අත්අඩංගුවට ගෙන තිබේ.

රන් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 18කට අධික බව සඳහන් වෙයි. ඉන්දීය ජාතිකයන් එරට මදුරෙයි ප‍්‍රදේශය බලා පිටත්වීමට උත්සහ දරා තිබේ.

ප්‍රීති සින්ටා දේශාපාලනයට පිවිසේ

0 comments



ඉන්දියාවේ පවතී තරුණ කාන්තාවන්ට විශිෂ්ඨතා සම්මාන ප්‍රදාන උත්සවයකට සහභාගී වූ ප්‍රීති සින්ටා තමා අනාගතයේදී දේශාපාලනයට පිවිසෙන බව ප්‍රකාශ කර සිටියා. නමුත් එය ඉකමනින් සිදුනොවන බවත් එය තව වසර කීපයකට පසු සිදුවන කටයුත්තක් බවත් ඇය කියාසිටියා.

FB සාමාජිකයන් බොදු බල සේනා මූලස්ථානය වටලයි.

0 comments





facebook සමාජ ජාලය හරහා සිදුකල කඩවීමක් අනුව එයේ සවස බොදුබල සේනා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විශාල නොසන්සුන්තාවයක් ඇතිවුනා. 100කට අදික පිරිසක් විසින් ඉදිපන්දම් දල්වගනිමින් අදිෂ්ඨාන පුජාවක් යයි පවසමින්  බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකාරකම්වලට විරෝධයක් දක්වන්නට යෙදුනා. මෙම පිරිස කිසිම ආගමික මුහුණුවරකින් තොරව ඇත නැති බැනියම් සහ කොටකලිසම් වලින් සැරසී සිටිඅතර ඔවුන් අතර බෙදාහල අත් පත්‍රිකාවක ටිබෝඕ ජාතික ගීය විකෘති කොට ඇතිබවත් ඒ නිසා ඔවුන් අත්අඩංගුවට ගන්නලෙසත්  එතනට පැමිණි බොදුබල සේනාවේ හිමිවරුන් ප්‍රකාශ කිරීමත් සමග තත්වය උණුසුම් කාරී බවට පෙරලුනා. පසුව පොලීසිය මැදිහත්වී පිරිස විසුරුවාහරින ලද  අතර  සිද්දිය පිළිබද විමර්ශනයක් අරබා ඇති බව පොලීසිය සදහන් කර සිටිනවා.




එයට අදාළ වීඩියෝව


ජැක්සන්ගේ පුතු අකිලගේ පෙම් පලහිලව්ව

0 comments



ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනීගේ පුත් අකිල පළමුවරට සිය පෙම්වතිය පිලිබදව මාධ්‍යට අනාවරණය කර තිබෙනවා.  ඔහුගේ පෙම්වතිය වන්නේ නවක මෝස්‌තර නිරූපන ශිල්පිනියක් වන නිලුක්ෂි අමන්දා සිල්වා යි











 

Gangnam ගැයූ PSY ගේ නවතම ගීතය Gentleman එළිදක්වයි.

0 comments



ලොව පජනප්‍රිය කොරියානු ගායක PSY  සිය නවතම ගීතය අද ලොවපුරා සිය රසිකයන්ට ලබාදුන්නා. gangnam ගීතයෙන් පසු ඔහු ගායනා කල පළමු ගීය වන මෙය නම්කර ඇත්තේ Gentleman නමිනි. ගීතය නැරබීමට



උතුරු කොරියාව පහරදීමට සියල්ල සූදානම්

0 comments





 ලෝකයේ ප‍්‍රථම වතාවට ඉලෙක්ට්‍රොනික යුද්ධයක් කොරියාවේ දී අත්හදා බැලීමට ඉඩ ඇති බැවින් දකුණු කොරියාවේ සේවයේ නියුතු ශ‍්‍රී ලාංකිකයන් දහස් ගණනකයේ ජීවිත අනතුරට පත්ව ඇතැයි පර්යේෂණ, තාක්ෂණ හා පරමාණු බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

උතුරු කොරියාව හා දකුණු කොරියාව න්‍යෂ්ටික ආයුධ පරිහරණය කිරීමට බොහෝදුරට ඉඩකඩ ඇති බැවින්, එය ආසියානු කලාපයට දරුණු අයුරින් බලපෑමට ඉඩ තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. යම් හෙයකින් මෙම රටවල් දෙක අතර යුද්ධයක් හට ගතහොත් මීට ටික කලකට පෙර කුවේටය හා ඉරාකය ආක‍්‍රමණය කර අරාබිකරය විනාශයට ගෙන ගියා සේ ආසියානු කලාපය ද විනාශ කිරීමේ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල කුමන්ත‍්‍රණය සාර්ථක විය හැකි බවද ඔහු පැවසීය.




‘‘කුවේට්, ඉරාක ආක‍්‍රමණවල දී මෙවැනි අහිතකර තත්ත්වයක් ඇතිවුණා. කොරියානු අර්ධද්වීපයේ ප‍්‍රශ්නය ආසියාවේ ප‍්‍රශ්නයක් විය හැකි යි. ජපානය, චීනය, රුසියාව හා ඇමෙරිකාව මෙයට මැදිහත් වන නිසා අනතුර තවත් වැඩිවෙනවා. උතුරු කොරියාව හා දකුණු කොරියාව ලබා තියෙන දියුණුව අනුව න්‍යෂ්ටික ආයුධ පරිහරණය කරන්න පුළුවන්. මෙය ආසියානු ආර්ථිකයට වගේ ම ජන ජීවිතවලටත් දරුණුවට බලපානවා. ආසියානු කලාපය අස්ථාවර කිරීමේ සැලසුමක් ඇමෙරිකාවට තියෙනවා. කුවේටය ආක‍්‍රමණය කිරීමට සදාම් හුසේන්ට ලණුව දුන්නෙත් ඇමෙරිකාවයි. එම අවස්ථාවේ අරාබිය වැටුණු එක තව ම නතර වෙලා නෑ’’ යනුවෙන් ද ඒ මහතා ප‍්‍රකාශ කළේ ය.

මේ තත්ත්වය තුළ කොරියාවේ සේවය නියුතු මෙරට තරුණ තරුණියන්ගේ ජීවිත පිළිබඳ අවදානම එන්න එන්න ම වැඩිවන බවත්, ඒ පිළිබඳ ව රජය අවධානයෙන් පසුවිය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

උතුරු කොරියාවේ මිසයිල අහසට යොමුකර පහර දීමේ පිහිටුමට ගෙන ඇති නිසා ජපානය දැඩි විමසිල්ලෙන් සිටියි. ජපන් ආරක්ෂක ඇමති ඉට්සුනෝරි ඔනොඩෙරා බ‍්‍රහස්පතින්දා උදෑසන පැවසුවේ ආතතිය පිලිබඳ විවිධ තොරතුරු මේ දක්වා ටෝකියෝව එක්රැස් කල බවයි. දකුණු කොරියාවට නොයන ලෙස වැසියන්ට අවවාද කල පලමු රජය බවට තායිවානය පත්ව ඇත. සංචාර, ව්‍යාපාර, අධ්‍යයන ආදී කටයුතු සඳහා කොරියාවට සිදු කරන ගමන් නවත්වන ලෙස එරට රජය කොරියාවේ අපැහැදිලි තත්වය නිසා පවසා ඇත.

පසුගිය දින කිහිපය තිස්සේ ජපානය පේටි‍්‍රයට් PAC 3 මිසයිල වලක්වනයන් ස්ථානගත කර ප‍්‍රධාන හමුදා ඒකක සහ අගනුවර ආරක්ෂා කිරීමට පියවර ගනිමින් තිබුණි. එක් ඒකකයක් ඉචිගායා හි ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථානයේ සවිකර ඇත. උතුරු කොරියාවෙන් නිකුත්වන ඕනෑම දෙයකට පහර දෙන ලෙස ජපන් හමුදාවන්ට බලය දී තිබේ.

දකුණු කොරියාව හා ඇමරිකාව යුද්ධයකට පෙර තිබිය හැකි උපරිම සූදනම් තත්වයට පැමිණ සිටිති. දකුණු කොරියාවේ යොන්හැප් පුවත්සේවය හා රජයේ ආරංචිමාර්ග අනුව උතුරෙන් කෙටිදුර ස්කඞ් හා රොඩොන්ග් මිසයිල ස්ථාන කිහිපයකින් නිකුත් වීමට සූදානමක් පවතී. මේවාත් සමඟ මෙතෙක් අත්හදා බලා නැති මුසුඩාන් වර්ගයේ මිසයිලද නිකුත් කෙරෙනු ඇත්දැයි පැහැදිලි බවක් නැතැයි හමුදා ආරංචිමාර්ග වලින් කියවුණි.

උතුරෙන් එල්ල වූ තර්ජන හා දකුණූ කොරියාව හැර යන ලෙසට විදේශිකයන්ට දැන්වීම නිසා දකුණේ හමුදා ‘වොච්කන් 2’ පිහිටුමට ගෙන ඇත. ඇමරිකානු පැසිපික් බලකායේ අද්මිරාල් සැමුවෙල් ලොක්ලියර් අඟහරුවාදා ඇමරිකානු සන්නද්ධ සේවා සෙනෙට් කමිටුවට කියා සිටියේ ප්යොන්ග්යැන්ග් හි ඕනෑම තර්ජනයක් මැඩ පැවැත්වීමට ඇමරිකාවට හැකියාව ඇති බවයි.