ඒඩ්ස් රෝග නිවරණය කළහැකි ඖෂධයක් නිපදවීමට ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍යවරියක්‌සමත්වී ඇත.
ඒඩ්ස් වැළදුණු රෝගීන් 10 දෙනෙකු පමණ යොදාගෙන මාස හයක් පුරා සිදුකල පර්යේෂණ අත්හදා බැලීමකට අනුව මෙම ඖෂධය සොයාගැනීමට හැකිවූ බව ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය පැසුවාය.
මෙරට ඖෂධීය ශාක යොදා ගනිමින් සාදා ඇති මෙම ඖෂධය මගින් එම ඒඩ්ස් රෝගීන්ගේ ප්‍රතිශක්‌තිය වැඩි කරන බව මාස හය පුරා සිදුකළ පරීක්‍ෂණවලින් තහවුරු කර ගැනීමට හැකි වූබවද වෛද්‍යවරිය කියා සිටියාය.
මේසදහා අවශ්‍ය සියලුම පහසුකම් සහ උපදෙස් සදහා අවශ්‍ය කටයුතු දේශීය වෛද්‍ය අමාත්‍යංශය මගින් ලබාදෙන බවට දේශීය වෛද්‍ය ඇමැති සාලින්ද දිසානායක මහතා පවසයි.
sri lanka Ayurveda Doctor discovered new AIDS Arresting medicine.