
Marvin silva and his son Malaka Silva pilgrimage kapilawasthu at Kalani Temple. Malaka frame charges due to Hit the Major on few day before. But police said can not find Malaka.
Bharatha daughter Hirunika also join to this pilgrimage
හමුදා මේජර් වරයෙකුට පහර දීමක් සම්බන්ධයෙන් මීට දින දෙකකට උඩදී චෝදනා ලබා සිටින ඇමති මර්වින් සිල්වාගේ පුත් මලක සිල්වා අද දින උදෑසන කැලනි විහාරයේදී ශ්රී කපිලවස්තු දාතු වැඩපුදගත්තාය.
පොලිසිය විසින් පවසා සිටින්නේ මලක අත්අඩංගුවට ගැනීමට සොයාගැනීමට නොමැති බවයි.
මර්වින් සිල්වා ඇමතිතුමා මෙම සිද්දිය සම්බන්ධයෙන් දැක්වූ අදහස්වලදී කියා සිටියේ එම සිද්දියට අදාලව පොලිසිය විසින් නිවැරදි ක්රියාමාර්ග ගනු ඇති බවත් තමාට ඊට වඩා වැඩ ඇති බවත්ය.